Stay at home if you have coronavirus symptoms. Do not go to a medical clinic, GP surgery, pharmacy or hospital.
Contact the Suwaseriya Ambulance service through 1990 to arrange transport to the nearest designated hospital.
ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
If you’ve been abroad within the last two weeks or have closely associated a person who is confirmed or suspected to have been infected with COVID-19 within the last two weeks –
please follow steps enumerated below to self-quarantine yourself at home..
- Have a separate room allocated for you if possible.
- Maintain a minimum distance of one meter between you and family members.
- Use a separate bathroom if possible. If you have to share a bathroom make sure you wash doorknobs, taps, etc with soap and water.
- Do not encourage visitors.
- you, as well as others at home, must wash hands frequently and thoroughly (for at least 20 seconds)
- Do not share plates, cups, glasses, towels and bedsheets. Wash yours separately with soap and water.
- Always cover your mouth with a disposable tissue or the inside of your elbow while sneezing or coughing. Dispose used tissues securely into a garbage bin with a lid.
- Dispose of all facemasks and gloves you used securely into a garbage bin with a lid.
- Monitor your body temperature by measuring it at least twice a day. If you develop any flu-like symptoms such as fever, cough, sore throat, body aches and difficulty in breathing immediately to the Public Health Inspector and/or the Medical Officer.
Contact the Suwaseriya Ambulance service through 1990 to arrange transport to the nearest designated hospital.
ඔබ පසුගිය සති දෙක ඇතුළත; විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ, Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි ස්ථානයක ගැවසුණේ නම් හෝ ඇසුරු කලේ නම්,
සිය නිවසේ දීම ස්වයං නිරෝධායනය සඳහා පහත පියවර අනුගමනය කරන්න.
- හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න
- අනෙකුත් නිවැසියන් සමග මීටරයකට වැඩි දුරක් පවත්වා ගන්න
- හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.
- නිවසට ආගන්තුකයන් පැමිණීම හැකිතාක් අවම කරන්න.
- නිරෝධායනය වන පුද්ගලයා මෙන්ම අනෙකුත් නිවසියන්ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.
- තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න.
- කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.
- නිරෝධායනය වන පුද්ගලයා භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න.
- දවසට දෙවරක්වත් උෂ්ණත්ව මානයකින් ශරීර උෂ්ණත්වය මැන බලා ගන්න. ඕනෑම අවස්ථාවක දී උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ වේදනාව ඇඟපත රුදාව වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.
ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.
For more updates about COVID-19 in Sri Lanka visit www.hpb.health.gov.lk